නිම්නයක් මැද....
Friday, 17 July 2020
මහ පිරිත...
උපන්දා සටහනේ තිබුනාට ( තනිකම)
උරුම වූ හුදෙකලාව මැද
ජීවිතය ජීවත් කරවනා
ශෘංගාර වූ ප්‍රේමයයි ඔබ......
හිත පිරී ඇති සොඳුරු ආලය
විඩා සිඳනා සිසිල් උල්පත....
ආත්මය මගේ නිසල කරවන
භාවනාවක් වගෙයි ඔබ මට
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment