නිම්නයක් මැද....
Tuesday, 28 July 2020
ප්‍රේමයේ කවිකම්....
ආදරය පුරවලා
ජීවිතය සැනසෙන්න
ඔබයි මගෙ ලඟ වුන්නේ
තනිකමක් නොදැනෙන්න
රිදුනු හිත පිරිමැද්දේ
වේදනා දුරුවෙන්න
අයිතියක් නැති මෙයත්
"ප්‍රේමය" ද පවසන්න....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment