Tuesday, 28 July 2020

ශිසිර ගී.....



සුන්දරම අහඹුවක
හිත් මඩල කෙලවරක
සුපිපුනු රෝස කුසුමකි
පර නොවෙන කිසි දිනෙක...

රිදුම් දෙන සත්‍යයකි 
කිසි දිනෙක එක් නොවෙන
කවියක් ලෙසින් දුක් බරම
ගලා යයි ජීවිතය....
නොගැයු ගී ගයන්නට 
ඇසිල්ලක් නොලැබීම.....

No comments:

Post a Comment